Local Sport 

‌ඉන්දීයාව 600 යි.අපි 44 ට විකට් එකයි

Reading Time: 1 minute

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 10කට ලකුණු 600ක් රැස් කර ගෙන සිටියා.මේ වන විට ශ්‍රි ලංකාව පන්දුවට පහර දෙන අතර ලකුණු 44 ට විකට් එකක් දැවි ගොස් ඇත.කෙසේ වෙතත් ශෙකන් දවාන් ලංකාවට එරෙහිව ලකුණු 190 රැස්කලහ.4 පහරවල් 31 සමගින් ඔහු මෙම ලකුණු ප්‍රමාණය ලබාගහ.
දාවාන් උඩ පන්දුවක්සේල ගුණතිලක අතට ලබාදුන්නත් එය ගිලිහි ගියහ.

කෙසේ වෙතත් දගපන්දු කරුවන්ට උචිත තණතිරුවක් ඇති ගාලු තණතිල්ල ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයන්ට අවශ්‍ය ලෙස වෙනස් කාරා යැයි සමාජ මාධ්‍යවල පලවිය නමුත් ලංකාවේ දුර්වල පන්දු යැවීම හා පන්දුරැකීම හමුවේ මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය ක්‍රියාවක් බව බොහොදෙනා පවසයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...