Local 

‌තෙල් රැගත් ප්‍රථම දුම්‍ රිය පිටත් වේ

Reading Time: 1 minute

ඊයෙ දිනයෙ වර්ජනය යෙදුනත් ඊයේ රාත්‍රි හමුදාව විසින් පැමිණ බෙදා හැරීම් ඔවුන් යටතට ගෙන නැවත තෙල් බිදීම ආරම්ඹකලහ.අද දින ප්‍රථම තෙල් රැගත් දුම්රිය කොලොන්නවෙන් ගමන් ආරම්භ කලහ මෙම දුම්රියට විශේෂ ආරක්ශාවක් යුධ හමුදාව විසින් සපයන ලදි මේ ඒ අවස්තාවේ දර්ශන හා ඡායාරුපවේ.

මේ අවස්තාවේ අවට සිටි ජනයා ප්‍රිතිගෝෂා කරමින් දුම්රියට සුභ පැතුම් එක්කලහ.

ජනතාව සතුට පලකල ආකරය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...