Entertainment 

‌ලොකේ වැඩිම මිලක් ගන්න පුංචි මිට්ටා

Reading Time: 2 minutes

Peter Dinklage කිව්වම එකපාරට දන්නේ නැතුව ඇති නමුත් ගේම් ඔෆ් ට්‍රෝන් බලන අය නම් Tyrion Lannister කිව්වම හොදට දන්නව සුපිරි මොළයක් තියන උස නැති අගුටු මිට්ටා..අපි මේ ලිපියෙන් ගෙන එන්න බලාපොරොත්තු වන්නේ Tyrion එහෙමත් නැත්නම් පීටර් ගෙ ජිවිත කතාව

1969 දි ඇමරිකාවේ නිව්ජර්සි වල උපත් ලැබූ පීටර් උපතින්ම achondroplasia නම් තත්වයෙන් පෙලනවා.එම නිසා ඔහුගේ සිරුරේ පාද සහා අත් වැඩීමක් සිදුවන්නේ නැ.
අවුරුදු 18 වන විටද ඔහුගේ උස අඩි 4 පමණි.

තරුණ කාලයේ පීටර්

ඔහු පවසන ආකාරයට ඔහු ක්‍රමයෙන් වැඩෙන විට ඔහුගේ මිතුරන් ඔහුට වටා උස මහත් වීම හා ඔහු අගුටු මිට්ටෙක් වීම නිසා ඔහු ඉතා දුකින් සිට ඇත.

ඔහුට ඔහුගේ පාසල් මිතුරන් නිතර විහිලු තහලු කර ඇත. එමෙන්ම ඔහුගේ ශරීර ස්වාභාවය නිසා ඔහු සමාජයෙන් බොහෝ අවස්තා වාදි කොන්විමට භාජනය වී ඇත.

ඔහු MSNBC මාධ්‍යජාලයට පවසා ඇත්තේ “මම adolescent තත්වය නිසා මම නිතරම දුකින් හා අමිහිරි අත් දැකිම් වලට ලක්වීමට සිදු වූවා නමුත් එම බාධක බිද දමා ඉදිරියට යාමට මම සිතාගත්තා”

The actor has received a Golden Globe for his work on Game of Thrones

1991 උපාධිය ලබාගත් පසු නිව්යොක් නගරයට පැමිනෙන පීටර් හට මුදල් නැති නිසා ජිවත් වීමට සිදුවන්න්නේ තව කෙනෙකු සමග බෙදාගත් අපාර්ට්මන්ට් එකකය.

ඔහු රංගනය හදාරා ඇති අතර ඔහුට ලැබුන බොහෝ චරිත ඔහුගේ උස නිසා අහිමිය.
නමුත් Living in Oblivion නම් චිත්‍ර පටයේ ඔහුට කුඩා චරිතයක් හිමිවිය.

Living in Oblivion හි රඟපාන Dinklage’s

හිදී ඔහු පැ දක්ශතා නිසා ඔහුට පිලිවලින් he Station Agent ,Life As We Know It සහා X-Men: Days of Future Past යන චිත්‍රමට වලට රංගන්‍යෙන් දායක විය.

ගේම් ඔෆ් ට්‍රොන් කතා මාලාවේ පීටර්

 

2011 දී ගේම් ඔෆ් ට්‍රොන් කතා මාලවට එකතුවන ඔහු එහිදී කාටත් අමතක නොවන ච‍රිතයක් රඟ දක්වයි.මේ වන විට විවහාක ඔහුට එක් දරුවෙක් සිටි.ඔහුගේ බිරිද නිශ්පාදිකාවක් වේ .

පිටර් තම බිරිද සහ දරුවා සමග

 

එමෙන්ම එක කතා මාලවකට ලොව වැඩිම මුදල් අයකරනා රංගන ශිල්පියන් ගෙන් 4 වෙනියා වනේ පිටර් ඔහු එක් එපිසෝඩ් එකකට ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ලබා ගනි.

තම ශරීරය කෙසේ වුවත් බදක මැඩගෙන් ජීවිතයේ ඉදිරියටම ගොස් ලොවම ජයගත් පීටර් අපි සැමම සපයන්නේ මහගු ආදර්ශයකි.ඔයා මෙ පොස්ට් එක ගැන මොනවද සිතන්නේ අනිවා කොමන්ට් එකක් දාන්න …ලයික් කරන්නත් අමතක කරන්න එපා…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...