Lates Local 

‌ලංකාවේ සුපර් පවර් තියන සුපිරි පුද්ගලයන්

කටත් මීටර් නොවුනට අපේ රටෙත් සුපර් පවර් තියන සුපිරි සෙට් එකක් ඉන්නවා එයාලට තියෙන්නෙ ලොකේ කටවත් නැති සුපිරි බලයක්….ඒ තමා අපේ අංතරේ සෙට් එකයි ඩොස්තරලයි… අදත් වෛද්‍ය වර්ජනයක් අද වෙලා තියෙන්නෙ මාසෙකට සැරයක් වර්ජනයක් කලේ නැත්නම් දොස්තරලට නින්ද නොයන තත්වයක්.ලොකුම විහිලුව අද වර්ජනය කරන්නෙ රයන කියන නඩු 9 කට ඔනි කට්ටු පනිමින් හිටිය අපරාදකාරයෙක් පොලිසිය අල්ලන ගියා කියලා.මේක පුදුම රටක් පොලිසියකට අපරාද කාරයෙක් අල්ලන්න බැ…එක එකා වර්ජන.

නඩු 9කට අවශ්‍ය අපරාධකරු

මේ රයන් කියන පුද්ගලයා ජුනි 21 සෞඛ්‍ය අමත්‍යංශට කඩා පැනලා එතන කුඩුකරලා බලෙන් අල්ලන් ත්‍රස්ථවාදියෙක් ලෙස හැසිරුණ පුද්ගලයෙක්.නඩු 9කට අවශ්‍ය පුද්ගලයෙක්.රයන් ට විරුද්ධව කොටුව අධිකරණයේ නඩු 5 ක් තියනවා එහෙව් එකෙක් අල්ලන ආවම තමා සුදුවැන් කතා කියලා සුරංගනා කතාවලින් කට්ටිය සුදු හුණු ගාන්නේ

අනිත් කතාව කට්ටිය අහනවා කෝ වරෙන්තු කියලා පොලිසියෙන් .පොදු දෙපල යටතේ වැරදි කරන එකෙක් අල්ල ගන්න මොන එහෙකට වරෙන්තුද ?ඒ අස්සේ ලාල කානත මහත්තා අහනවා කෝ වරෙන්තුලු රටේ තියන සාමාන්‍ය නිතිය දන්නේ නැති මිනිස්සු එනවා 2020 ජනදිපති වරනෙට මෙව මොන විහිලුද?😜😜😜🔫🔫🔫

අනිත් කතාව සුදු වැන් එකකින්ලු ආවේ සිසුවිරු රයන්ව අල්ලන.පව් නෙ…දැන් එතකොට පොලිසියට සුදු පාට වහනයක් කිසිම අපරාධ කාරයෙක් අල්ලන එහෙම යන්න බැ…සුදුවැන් වලින් අතුරුදහන් කරනවලු…මාර කතා. පොලිසිය එයලව අල්ලන එන්න ඔනිම පොලිසි වහානෙන්මයි..බබාලට බයලු වැන් එකට නගින්න…

අංතරේ සෙට් දැන් හැසිරෙන්නේ නිකන් සුපර් පවර් තියන වීඅයිපි සෙට් එකක් වගේඑ රටේ නිතිය තියෙන්නේ එයාලට යටින් එයාලා ඉන්නේ ඊටත් උඩින්.එයාලට පුලුවන් ඔනි රාජ්‍ය ආයතනයකට පැනලා එතන කුඩු කරන්න හැබැයි එයාලව අල්ලන බැ…එයටල පුලුවන් ඔනි පාරක් බ්ල්ක් කරන් පිසු කෙලින්න හැබැයි වතුරගහන්න බැ..එක නින්දීතයි..එයලට පුලුවන් කැම්ති ඔනි තැනක කැම්පින් යන්න ටවුනෙකේ ගහක් යට වුනත් රැට ආතල් එකේ තරු බල බලා ඉන්න පුලුවන්.හැබැයි එළවන්න බැ…නඩු 9 තියන එකෙක් ට පූවන් ඔනිතරම් වරෙන්තු තිබ්බත් මාධ්‍යවලට වොයිස්කට් දිදි ඉන්න පුලුවන් හැබැයි අල්ලන බැ…එයාලට තියෙනේ සුපර් පවර්..යකෝ මේවගේ සුපර් පවර් සුපර් මැන්ටත් නැතුව ඇති උනුත් වැඩකරන්නේ රටේ නිතියට….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...