Entertainment Foreign 

‌සන්සා ස්ටාර්ක් ගැන ඔබ නොදත් කරුණු

Reading Time: 1 minute

සන්සා ස්ට්‍රාක් කිව්වම ගේම් ඔෆ් ට්‍රොන්ස් බලන හැමොටම දන්නවනේ කවුද කියලා.ස්ටාර් පවුලේ ඉන්න වැඩිමහල් ගැහැණු දරුවා.අපි මේ ලිපියෙන් ගෙන එන්නේ සන්සට පන පොවන සොෆි ටර්නර් ගැන(Sophie Turner)

 

ඈපි හැමෝම දන්න සන්සාගේ ඇත්ත නම Sophie Belinda Turner.ඇයට මෙවන විට වයස අවුරුදු 21 යි.ඇය ඉපදී ඇත්තේ 1996 පෙබරවාරි 21 එංගලන්තයේ නොතැම්ප්ටන් ප්‍රදෙශයේ.

ඇගෙ මව පෙරපාසල් ගුරුවරියක් වන අතර පියා ගි තැටි බෙදාහරින සමාගමක සේවකයකි.

ඇය වයස අවුරුදු 3 දී පටන් Playbox Theatre Company සමග එකව රංගනයේ නිරත වූහ.ඇය පවසන ලෙස ඇගේ කුඩා කාලය ඉතාම සතුටින් ගෙවුන කායකි.ඇගෙ නිවසේ ධාන්‍යාගාරයක් සහ ගේම් ඔෆ් ට්‍රොන් කතාමලාවේ ඇති පැරණි නිවාස වලට බෙහෙවින් සමාන වූ බව ඇය පවසයි.

X men කතා මාලවේ රගපාන සොෆියා

ඉගෙනීමටද ඉතා දක්ශ වන සොෆියා GCSE විභාගයෙන් උසස් සම්මාන ගෙන සමත්විය.ඇය X-Men franchise කතා මාලාවටද රංගනෙන් දායක වී ඇත. 2018 දි තිරගත වන X-Men Dark Phoenix චිත්‍ර පටයේද ඇය දැකගත හැකිවනු ඇත

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...