Lates 

තාලන්තයේ උමගෙන් දරුවන් 12 බෙරාගැනීමේ මෙහෙයුම Live Update! 🔴

Reading Time: 1 minute

තායිලන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම මේවන විට සිදුවෙමින් පවතිනවා ලොකයේ අතිදක්ශ කිමිදුම්කරුවන් 13 සහ තායි නාවික බලකායේ සීල් බලගනයේ සෙබලුන් 5 දෙනුකු එකතුව මේවන විට උමගතුල සිරවී සිටිනා දරුවන් බෙරා ගැනීමේ මෙහෙයුම් අරම්භකර තිබෙනවා.

Guardian’s පුවත්පත වර්ථාකරන ලෙස තුන්වන සහ 4 වන දරුවන් උමගෙන් පිටදී ප්‍රථමාධාර ලබාදෙන බව සඳහන්වනවා…..(විනාඩි 1 ට පෙර)

 

මාධ්‍යවිසින් වර්ථකරන ලද දරුවන් 4 දෙනෙකු බෙරා ගැනීම සත්‍ය බව Thai Navy SEAL බලගනයේ Facebook page එක පවසනවා…(විනාඩි 10 කට පෙර )

මේවන විට දරුවන් 6 දෙනෙකු සර්ථක ලෙස කිමිදුම් කරුවන් විසින් සාර්ථක ලෙස බෙරාගෙන උමගෙන් පිටතට රැගෙන ආ බව මාධ්‍යවර්ථා පවසනවා. (විනාඩි 11 ට පෙර)

මීට පැයකට පමණ පෙර ගලවාගත් පළමු දරුවා ගිලන් රථයකින් හෙලිකොප්ටර් යානවටද ඉන් පසුව Chiang Rai රෝහලවෙත රැගෙන ගිය බව සදහන් වනවා(විනාඩි 25 කට පෙර)

සාර්ථකව ගලවාගත් ළමුන් 4 දෙනෙකු උමගේ ජලය නොමැති ප්‍රදේශයේ සිට පයින් ඇවිද ගෙන එන බව සදහන් වනවා(විනාඩි 34 කර පෙර)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...