Lates Local 

මිය ගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් හඬා වැටුන දෙමළ විනිසුරු තුමා

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කර නල්ලූර් ප්‍රදේශයේදී විඩිතැබීමක් සිද්ද්වුනා එහිදී විනිසුරු තුමාගේ ආරක්ෂකයෙක් වූ හේමරත්න පොලිස් සැරයෙන් වරයා වෙඩි තැබීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම මිය ගියේය.

මෙම වෙඩි තැබීමට ලක්වූ විනිසුරුවරයා යාපනයේ විද්‍යා දැරිය දූෂණය කල ඝාතනය කල නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.

ඔහු මිය ගීයේ යාපනයෙ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනිසිටින අධිකරණ විනිසුරුවරයා ආරක්ෂා කිරීමට ගොස්ය.මෙම පොලිස් නිලධාරියාගේ වියෝවීම්න් දැඩිලෙස කම්පනයට පත්වූ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා මිය ගිය පොලිස් නිලධාරියාගේ බිරිද ඉදිරියේ හඩමින් දණ නමා තම කණගාටුව පලකරමින් සමාව ඉල්ලුවා.

විණිසුරු තුමා හඩමින් සමාව ඉල්ලු ආකරය

 

මෙවැනි සුදුවීමක් මීට පෙර කිසිම දිනක කිසිවෙක් දැක නැත.මෙම සිදුවීම දුටු සැමගේම නෙතඟට කඳුලක් පැමිණියේ නිරායාසෙයෙනි

 

පොලිස් නිලදාරියාගේ බිරිද හඩාවැටෙන ආකාරය

හේමන්ත පොලිස් විරුවා මොලව හැරදා ගියේ වීරයෙක් ලෙසටය.‍යුක්තිය,සාධාරණත්වය ආරක්ශා කිරීමට ඒතුමා තම ජිවිතය පරිත්‍යාග කලහ. මේවන විට මෙම වෙඩිතැබීම කල පුදාගලයන් අත්තඩංගුවට ගෙන ඇත.

මියගිය පොලිස් විරුවා

මෙම සිදුවිමෙ විඩියෝ දර්ශණැය පලවී තිබෙනවා පහතින් දැක්වෙන්නේ එම දර්ශණයි.

මෙවැනි නිහතාමනී අධිකරණ විනිසුරුවර්‍යෙක් අපගේ නිතිපද්ධතියේ සිටීමත අප ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකි කරුණකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...