Entertainment Foreign Music 

Linkin Park මැරෙන්න කලින් කියපු සිංහල සිංදුව

Reading Time: 1 minute

පසුගිය දා ලින්කින් පාක් සංගිත කණ්ඩායමේ ප්‍රදාන ගායක chester bennington මිය ගියා.මේ පිලිබද ශොකයට පත්වූ ශ්‍රී ලංකිකයන් ද තම ශොකය සොෂල් මිඩියා හරහා පලකලා.

කෙසෙ නමුත් එලෙස ශෝකය පලකරන අය පැවසුවේ පිටරට ගායකයෙක්ට එලෙස ශ්කය පල කිරීම ලැජ්ජවට කරුණැක් බවයි..කෙසේ නමුත් මෙම බාදක මැද ශ්‍රි ලංකා මචන් පිටුව අපුරු විඩියෝවක් පල කර තිබෙනවා chester සිංහලෙන් සිංදු කිව්ව හැටි..කොහොමද කියලා බලන්නකෝ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...