Foreign Lates Music 

Chester Bennington ගේ බිරිඳ Talinda ගේ ට්ව්ටර් ගිණුම හැක්කරයි

Reading Time: 1 minute

Chester Bennington මිය ගිය බව නිවේදනය කර පැය ක්කිමපයක් ඇතුලත Chester ගේ බිරිඳ Talinda ගේ ට්විටර් ගිණුම හැකර් කරුවන් පිරිසක් විසින් හැක්කරන ලදි.ඔව්න් එම ගිණුම අතපතකර ගෙන පණිවිඩ ගණනාවක් සටහන් කලහ.

හැකර් වරුන් සඳහන් කල පණිවිඩ

 

ඔවුන් සදහන් කරන ලෙස Chester විසිත් තමන්ම මරගැනීමක් නොකල අතර Talinda වැරදි කරුවෙකු බවයි.

හැකර් කරුවන්ගේ දෙවන පණිවිඩය

දෙවන පණිවිඩයට ඉතා දුෂට පණිවිඩයකි තමන් ලින්කින් පාක් සංගිත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වන Mike Shinoda සමග චෙස්ටර්ව රැවට්ටුව බවයි…

චෙස්ටර් තම බිරිඳ හා පුතු සමග

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...