Entertainment Foreign Lates Music 

Linkin Park ගායක Chester Bennington මියයි.දිවි නසා ගැනීමක් යැයි සැකයක්?

 Linkin  Park සංගීත කණ්ඩායමේ ප්‍රධන ගායක Chester Bennington  මියගොස් ඇත.ඔහුගේ සිරුර ඔහුගේ නිවසේ තිබි ඊයේ දිනයේ හමුවී තිබේ.පොලිස් විමර්ෂණැ අංශ පවසන්නේ මෙය දිවිනසා ගැනීමක් බවය.

Chester Bennington

Linkin  Park සංගීත කණ්ඩායමේ නිල ගිටාර් වාදක vocalist Mike Shinoda මෙන පුවත ට්විටර් මගින් තවුරු කල ඇත .ඔඅහු ට්විටර් වෙත මෙලෙස පවසා ඇත ““Shocked and heartbroken, but it’s true”

Bennington’s ගේ ඉතා සමීප මිතුරෙක් වන Soundgarden සංගීත කණ්ඩායමේ Chris Cornell ගිය මැයි මාසයේදි දිවි නසා ගෙන මරනුවට පත්විය. Cornell ගේ 53 වන උපන්දිනය දවසේ Bennington’s මලසිරුර හමුවීම විශේෂයකි.ඔහු මිය යන විට දරුවන් 6 දෙනෙක්ගේ පියෙකි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...