Foreign Sport 

‌සංගා දුන්න අමුතු ආතල් එක

Reading Time: 1 minute

එංගලන්ත‍යේ Surrey හණ්ඩායම අතර තරගාවලියක් පෙරෙදා Essex එංගලන්තයේදි පැවතුනා එහිදී Surrey කාණ්ඩායම නියොජනය කරමි සංගක්කාර තරග වැදුනා.නමුත් එහිදි අපේ සංගට ලොකු ලකුණු ගානක් ලබාගන්න නොහැකිවුනා නමුත් ඔහු කඩුල්ල පිටුපස සිට තම රාජකාරිය අකුරට ඉටු කලා.

එහිදී ඔහු දවාගත් එක් කඩුල්ලක් නිසා තරගයේ ජය ඔවුන්ට ලැබුනා එහිදී සංගා අපි කලින් දැකලා නැති විදිහට සතුටු වුනා ඒ අවස්තාවේ විඩියෝවක් තමා මේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...