‌Book Entertainment 

හැරී පොටර් කතා මාලවේ චරිත වල මේ විස්තර ඔබ දන්නවද

Reading Time: 2 minutes

හැරී පොටර් කතාවෙ කොච්චර මේ චරිත තිබ්බත් ඒ චරිත ගැන ගොඩක් ලොකු විස්තර නැ ඒ වුනාට j.k රෝලින් මේ අයගේ ඉතිහාසය පවා නිර්මාණය කරලා තියනවා.ඒ හැම සිදුවීමක්ම එකිනෙකට සම්බන්ධයි.

ඇල්බස් ඩම්බලෙඩෝර්

ඇල්බස් ඩම්බලේඩොර්ගේ සම්පුර්ණ නම Albus Percival Wulfric Brian Dumbledore.ඔහුගේ ඇස් නිල්පාටය.ඔහු භාවිතා කරන යෂ්ඨිය එල්ඩර් යෂ්ටියයි.එම යෂ්ටිය සැදුවේ මරණයයි.
ඔනු ග්‍රිෆින්ඩොර් නිවාසයේ කෙනෙක්.ඔහු පළමු පන්තියෙ මායාකරුවෙක්.තව Grand Sorc., D. Wiz., X.J.(sorc.), S. of Mag.Q කියන පට්ටම් ටිකත් තියනවා.

එල්ඩර් යෂ්ටිය සමග ඩම්බල්ඩෝර්

ඔහු ජීවත් වී ඇත්තේ 1881 සිට 1997 දක්වා.ඔහු මිය ගියේ 1997 ජුනි 30.හොග්වාට්ස් පාසලේ ප්‍රධාන ආචාර්‍යවරයා වීමට කලින් ඔහු ස්වරුපය වෙනස් කිරීමේ ආචාර්‍ය වරයා වී සිට තිබෙනවා.

ඔහු half-blood එ කියන්නේ ඔහු සම්පුර්ණයෙන් පැවත ගෙන එනේ මායාකාර පවුලකින් නෙවෙයි.ඔහුගේ පියා Percival Dumbledore ඔහුගේ මව Kendra Dumbledore.

අරියානා ඩම්බල්ඩෝර්

ඔහුගේ සහොදරයා ඇල්බෆොත්සු. ඔහුගේ සහෝදරිය අරියානා.ඔහු ලොකෙන් බයම සිදුවීම අරියානා ඒ කියන්නේ ඔහුගේ සහොදරිය මියගිය මොහොතටලු.ඒ වගේම එදරිසය් කැඩපතෙන් බලපුවම පෙනෙන්නේ ඔහුගේ නංගිවලු.

ඈරියානා ඩම්බල්ඩෝර්ගෙ සිතුවමක් මෙය හොග්ස් හේඩ් බිමහලේ තියනවා කියල තමා කියන්නේඑ

ඔහු 1892-1899 කාලයෙ හොග්වාට්ස් පාසලේ ඉගෙනගෙන තියනවා.පාසලේ සිටි දක්ශම සිසුවා ඔහු.නමුතොහුගේ සහොදරයා ඇල්බෆොත්සු ඉගෙනීමට දක්ශ නැහලු.ඔහුගේ සහොදරිය මන්ද මානසික තත්වයකින් යුක්තලු.ඔහුගේ නංගි මියගියේ ඔහු සහා ඔහුගේ සහොදර‍යා ඇබෆොත්සු සහ ග්‍රින්ඩිලෝඩ් අතර ඇතිවූ සටනකින්.

ඩම්බල්ඩෝර් ග්‍රින්ඩිලොඩ් සමග

ඩම්බල්ඩෝර් තරුණ කාලයේ වොල්ඩේම්‍ර්ට් වගේම ලොකයේ බලය ලබා ගැනීමට කටයුතු කරලා තියනවා.ඔවුන්ගේ සලකුණ තමා ග්‍ඩෙත්ලොහොල්ව්ස් ලකුණ ඒවගේම ඩෙත්ලි හොලොව්ස් ඩම්බල්ඩෝර් සහා ග්‍රින්ඩිලොඩ් සොයාගොස් තියනවා.

ඩම්බල්ඩෝර් තරුණකාලයේ

ඩම්බර්ඩොර් තරුණැ කාලේ ආතමාර්තකාමි චරිතයක් ඔහු ඉගෙනීමට දක්ෂ මෙන්න ලොකය පාලනේ කරන හැටි සැලසුම් කරා ,නව සොයා ගැනීම් කරා නමුත් නිවසේ කිසිම කටයුත්තකට සහය දී නැ.තමන්ගේ සිහිවිකල් වූ නංගි බලා ගැනීමට ඔහු කිසිම සහයක් දී නැ.ඩම්බල්ඩෝර්ගේ මව මියගිය පසු නංගිව බලා ගත්තේ ඔහුගේ සහොදරයා ඇබෆොත්සු.

 

ඊලග ලිපියෙන් ඩම්බල්ඩොර්‍ර් සහා ග්‍රින්ඩිලොඩ් අතර වුන සටන ගැන ගෙන එන්නම්…මේක ට මතක ඇතුව ලයික කරන්න..මේ ලිපිය ගැන ඔයා හිතන දේ කොමන්ට් කරන්න…😁😁😁👍👍👍👍👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...