Entertainment Foreign Tvseries 

‌ආර්‍යා ගැන ඔබ මේ විස්තර කලින් දැන සිටියාද?

Reading Time: 2 minutes

ඔන්න අද ලිපියෙන් අපි ලියන්න ගෙන එන්නේ ගේම් ඔෆ් ට්‍රෝන් කතා මාලවේ හැමෝගෙම ආදරේ ලබන ආර්‍යා ස්ටාර්ක්ට පණ පොවන Maisie Williams ගැන.Maisie කිව්වට මෙයාගේ ඇත්තම නම Margaret Constance Williams.

මයිසර් කුඩා කල

1997 අප්‍රෙයෙල් 15 උපත ලැබූ ආර්‍යා කුමරියට ඒ කියන්නේ මයිසර් ට දැන් වයස 20 වෙනවා.ඇය වෘත්තිමය රංගනයට පැමිණියේ   HBO    නාලිකාවේ විකාඅශනය වූ   Game of Thrones කත මාලාවේ Arya Stark ලෙසයි.

 

අවුරුදු 13 දී රංගනයට එක්වූ මයිසර් මේ වන විට  EWwy Award for Best Supporting Actress in a Drama, the Portal Award for Best Supporting Actress – Television and Best Young Actor, සහ Saturn Award for Best Performance by a Younger Actor යන සම්මන හිමිකරන් තියනවා(කොහොමද කෙල්ල පොඩි වුනට වැඩ 😍)

මයිසර් ඉපදුනේ බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටර් නගරයේ.මයිසල්ගේ පවුලේ දරුවන් 4 වන අතර මයිසර් තමා පවුලේ බාලය.ඇය ‍රංගනය පිලිබඳ ඉගෙනුම Bath Dance College නම් රංග පාසලෙන් ලබා තියනවා.

i
ඉන්සටර් ග්‍රැම් ජයාරුප

එමෙන්ම ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තදින්ම පෙනිසිටින චරිතයක්.ඇය මාධ්‍ය හමුවේ සෘජුවම කන්තාවන්ට හිමිවිය යුතු සමතැන් ගැන අදහස් දක්වන බවයි සදහන් වෙන්නෙ…ලේසි නැනේ ආර්‍යා….😁😁😁👩👩 අනිවා අපිව ලයික් කරන..👍👍👍මතක ඇතුව අපිව Share කරන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...