Entertainment Foreign Tvseries 

‌ගේම් ඔෆ් ට්‍රෝන් කතා මාලවට ආ ගී තරුව

Reading Time: 1 minute

ගේම් ඔෆ් ට්‍රෝන් ප්‍රේක්ශකයන් හැම වෙ ලේම ඉන්නේ ඊලග මොහොතේ මොනවා වෙයිද සිතමින්.හැම මොහොතම වෙනස්වන සුලුයි.ඔන්න මීට දින කීපයකට පෙර ගේමොෆ් ට්‍රොන් කතාමාලාවට හැමෝම දන්න තරුවක් එකතු වුනා ඒ තමා Ed Sheeran .

Ed Sheeran Lannister සෙබලෙක් ලෙස

Ed Sheeran ගේ පැමිණිම පිලිබද ගේම් ඔෆ් ට්‍රොන් ප්‍රේක්ශකයන්ට තියෙන්නෙ මිශ්‍ර හැගීමක්.
නමුත් ගේම් ඔෆ් ට්‍රෝන් එපිසෝඩ් අධ්‍යක්ෂක Jeremy Podeswa පවසන ආකරයට Ed Sheeran සමග වැඩකිරීමට ලැබීමට තමා ඉතා ඇලුම් කරන බවය “It was lovely working with Ed,”

රූපගත කිරීම් අතර

Jeremy Podeswa පවසන්නේ Ed Sheeran යනු ඉතා හොද පුද්ගලයෙකු බවය.එමෙන්ම ඔහු මෙම නාට්‍යට එක්වන්නේ කණ්ඩායම් නලුවෙකු ලෙසටය.ඔහු ඉතා විවෘත්ත හා රංගන විධන වලට කිකරු පුද්ගලයෙකු බවය.එමෙන්ම ඔහුත් ගේම් ඔෆ් ට්‍රොන් කතා මාලාවේ රසිකයෙකු බවය.Ed Sheeran එක්වන්නේ Lannister සෙබලෙකු ලෙසටය මුල් රඟපැමට අපේ පුංචි කුමරිය ආර්‍යා එක්වීමද විශේෂයකි.😁😁😁😍😍

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...