‌Weather 

කැලණි ගඟ දෙපස ජනතාවට විශේෂ නිවේදයක්!

Reading Time: < 1 minute

හංවැල්ල සිට කොළඹ දක්වා කැලණි ගඟ දෙපස ඉතා ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමානකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පොලීසිය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ඉවත් වන ලෙසයි.

කැලණි ගඟේ නාගලගංවීදිය ජල මාපකය ආශ්‍රීත ජල මට්ටම ඉහළ යමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...