Entertainment Foreign Movie 

හැරී පෝටර් සැගැවුන සිදුවීම් 5

Reading Time: 1 minute

ඔන්න කිව්ව විදිහටම 5 වන ලිපියත් ගෙනාවා.මේ ලිපියෙන් අපි කතා කරන්නේ මැජික් අමාත්‍යංශයට යන විදිහයි.හැරිව දෙවනි සැරේට මැරුවම අර යන අමුතුම තැන මොකක්ද??මේ සේරටම උත්තර තමා මේ ලිපියෙන් දෙන්න හදන්නේ

මැජික් අමාත්‍යශයට යන විදිහ

ඔයට මතකද හැරී පොටර් 5 වන කොටසේ හැරී ඩග්ලිව භූත ආරක්ෂකයෙක් ගෙන් ගලවගන්න මැජික් එකක් කරා කියලා අමාත්‍යශයට ගෙනියනවා.හැරි අමාත්‍යශයට යන්නේ මිස්ට විස්ලි එක්කෙ එයා දුරකථන කුටියට හැරි එක්ක ගිහින් ගහන අංකය මතකද??

ඇත්තටම එතනදි ඩයල් කරන අංකය තමා 62442 කියන අංකය.ඒ අංකය පැරණි දුරකථන වල ගහපුවාම MAGIC කියන වචනය .බලන්න J.K රෝලින් කො‍යිතරම් ඒවා ගැන හිතලා තියනවද?

පණ අදිමින් හිටපු සතා කවුද?

 

හැරී පොටර් 7 සිටිනා සත්වයා

හැරී පොටර් 7 දී හැරි ඔහුත් හොකෘස් එක කියලා දැන ගත්තට පස්සේ වොල්ඩෙමෝට් ලගට ගිහින් බාර වෙනවා ඒ වෙලාවේ Avada Kedavra එකෙන් වොල්ඩේමොර්ට් හැ‍රිව මැරුවම හැරි අමුතුම තැනකට යනවා.එතන ඩම්බල්ඩොර්ත් ඉන්නවා ඒ වෙලාවෙ වේදනාවෙන් ඉන්න සතෙක් දකින්වා නේද ඒ කවුද???ඒ තමා වොල්ඩේමොර්ට් ගේ හැරිගේ ඇග ඇතුලේ තියන කොටස

ඒ කියන්නේ පොඩිකාලේ හැරි මරන්න ආපු වෙලාවේ වොල්ඩෙමොර්ට් නොදැනුවත්ම හදපු හොකෘස් එක.ඒ වෙලාවේ හැරිත් මරනු අය සිටින ලොකයට ගිය.ඔයට පොත හොඳට කියෙව්වොත් අහුවෙයි ඩම්බලෙඩෝර් මෙහෙම කියනවා“ඒ ඔබ ආපහු යනව නම් විතරයි.එයා දැනටමත් සදාකාලිකව නැතිවෙලා ඇති.ඒක ගැන මට ස්ථිරව කියන්න බැ.ඒත මම දන්නවා හැරි එයා මෙහෙට එන්න තියන බයට වඩා අඩුවෙන් තමයි,ඔයා මෙහෙට එන්න බයවෙලා තියෙන්නේ”

අපි හැමෝම දන්නවා වොල්ඩෙමොර්ට් මැරෙන්න බය බව ඒ නිසා තමා ඔහු හොකෘස් සදන්නේ එකෙන්ම තෙරෙනවා හැරිත් ඒ වෙලාවේ මලවුන්ගේ ලෝකයට ගියා.වොල්ඩෙමොර්ට් ගෙ හොකෘස් එකත් ගියා මැරුණ ඩම්බලේඩොර්ත් හිටියා නමුත් හැරීගේ ආත්මය පලුදුවෙලා නැති නිසා හැරීට තොරාගැනීමක් තිබුනා..අපහු එනවද ඩම්බලේඩොර් එක්ක යනවද කියල…

මතක ඇතුව ලයික් එකක් දාලා යන්න ….කොමන්ට් කරන්නත් අමතක කරන්න එපා…මීට කලින් හැරීපොටර් ගැන ලිව්ව ලිපි වලට මෙතනින් යන්න😀😀😀😀👍👍👍👇👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...