Entertainment Foreign 

සංගා කුඩුකරපු අයිෆෝනය

Reading Time: 1 minute

Surrey හා Sussex අතර තිබු T20 Blast තරගාවලියේදි කුමාර සංගක්කාර් දැවන්ත 6 පහරක් එල්ල කරා .මෙම තරඟය පැවතුනේ ලොඩ්ස් පිටියේදීය.මෙම 6 පහර නිසා එහි සිටි ප්‍රේක්ශකයෙක්ගෙ ජංගම දුරකථනයේ තිරය බිඳීමට ලක් වූවා.

අයිෆොන් දුරකථනය කුඩුවූ ආකාරය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...