Entertainment Foreign Movie 

‌හැරී පොටර් කතාමාලවේ සැගවුන සිදුවීම් 4

Reading Time: 1 minute

ඔන්න කිව්ව විදිහට හැරී පොටර් කතා මාලාවේ සැගවුනු සිදුවීම් 4 වන ලිපියත් ගෙනාවා.ඔන්න ම්නවද අපට මිස්වුන සිදුවීම් කියලා..

හැරීගේ පාසල් පොත්

අපි හැමෝම දන්න විදිහට හැරීපොටර් කතාමලාව පොත් 7 කින් සහා චිත්‍රපට 8 අවසන් වුනා. නමුත් Fantastic beast and where to find them නමින් නවතම චිත්‍ර පයටක්ද නිකුත් වුනා. ඒ කතාවට මුලික වෙලා තිබුනේ නිවුට් ස්කමැන්ඩර්(newt scamander) නම් චරිතයක්.කවුද මේ නිවුට් කියන්නේ?

නිවුට් ස්කමැන්ඩර්

ඔයාට මතකද හැරී පොටර් මුල්ම කතාමාලවෙදි හැග්‍රිඩ් හැරිව ඔහුගේ පොත් සහ පසලට අවශ්‍ය කලමණ ගන්න ලන්ඩන් වලට ‍යනවා අන්න ඒ අවස්තාවේදි හැරි තමන්ගේ පාසල් පොත් ලිස්ට් එක කියවනවා(මේක ෆිල්ම් එක විතරක් බලලා තියන අයට මිස්වෙනවා) ඒ ලිස්ට් එකේ මායාවී සතුන් සහ උන් සිටින ස්ථන ( Fantastic beast and where to find them) පොත තියනවා . ඒක ලියලා තියෙනෙත් නිවුට් ස්කමැන්ඩර්

ඒ වගේම ස්කමැන්ඩර් කියන්නේ හෆ්ලපෆ් නිවාසේ කෙනෙක් ඔහුව පසලේන් ඉවත් කරනවා.නමුත් ඔහුව රැකබලා ගන්නේ ඩම්බල්ඩෝර්.මේ පුද්ගලයා සිටින්නේ වොල්ඩෙමොර්ට් බිහිවීමටත් ප්‍රථමවයි.

 

හැරී පොටර් කතා මාලව ඉවරද?

ඇත්තටම කිව්වොත් හැරීපොටර් කතා මාලව ඉවර නැ…නවතම කතාමාලවක් අයේ ආරම්ඹ වෙනවා ඒක හැරීපොටර් 7 වන කතාවේ දෙවන කොටසේ අර හැරි ඔහුගේ ළමයව කොච්චියට ඇරලවන්න යන වෙලාවේ වෙන සිදුවීම්න් පැහැදිලි වෙනවා.
ඔබට මතකද හැරිපොටර් 1 කතාවේ හැරි කොච්චියේන් එන විට චොක්ලට් ගෙම්බෙක් පැනලා යනවා..ඒ වගේම හැරීගේ පුතු ඇල්බස් සෙවරස් පොටර් කොච්චිය නැග්ග විටත් චොක්ලට් ගෙම්බෙක් විදුරුවේ දිගේ ගමන් ගමන් කරනවා…ඒ කියන්නේ හැරීපොටර්ට වගේම ත්‍ර්‍රාසය ,භීතිය පිරුණු සිදුවීම් වල ඇල්බස් සෙවරස්ට මුහුණ දිමට වෙනවා කියන එකයි.

චොක්ලට් ගෙම්බා

ඔයා මේ ලිපිය ගැන හිතන දේ අනිවා කොමන්ට් කරන්න..ඒවගේම යාළුවෝ එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.මීට කලින් ලියපු ලිපි ටිකට මෙතනින් යන්න.තවත් ලිපියකින් වොඩෙමොර්ට් ගේ සැගවුන සිදුවීම් හා මැජික් අමාත්‍යශය ගැන තොරතුරු ටිකක් ගේනම් ….😀😀😀

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...