Local Sport 

චාලි ඔස්ටින් ගැන චන්දිමාල්ගෙන් ඇසුවිට සිරවෙයි

ඇන්ජලෝ මැතිව්ස් නායකතවයෙන් ඉවත්වූ පසු ටෙස්ට් ක්‍රිකට් නායකයා වශයෙන් දිනේශ චන්දිමාල් පත්විය.ඔහුට නායකත්වය හිමිවූ පසු මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්ණවලට චන්දිමාල් උත්තර දුන් ආකාරය..තමා මේ තියෙන්නේ…ඔහු පවසන ආකරය ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් දියුණු කිරීමට කටයුතු කරන බව පවසයි…

කෙසේ වෙතත් මේදවස්වල ජනප්‍රිය මාතෘකාවක් වන චාර්ලි ඔස්ටින් ගැන ඇසුවිට චන්දිමාල යම් අපහසුතාවයකට පත්විය.😜😜😜😜

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...