BreakingNews Local Sport 

නව නයක‍යන් පත්වේ

Reading Time: 1 minute

අද දිනයේැන්ජලෝ මැතිව්ස්ගේ ඉවත් විමෙන් පසු නව නායකයා පත්කරණු ලැබුවා

නව නායකයා ලෙස උපුල් චන්දන පත්වේයැයි බොහොදෙනා සිතා සිටියත් එය එසේ නොවිය.උපුල් චන්දන එක්දින හා T20 තරඟ නායකයා විය.දිනේෂ චන්දිමාල් ටෙස්ට් තරග නායකයා ලෙස නම්කලහ.
මේ අවස්තාවේ අදහස් දැක්වූ අන්ජලෝ මැතිව්ස් පවසුවේ ඔහු මෙම තිරණය ගැනීම ප්‍රධාන හේතුව 2019 ලොක කුසලානයට නව නායකයන් හට කණ්ඩායම සදා ගැනීමට අවස්ථාව සැලසීමට බව.

තම ඉවත්වීම නිඅල වශයෙන් මාධ්‍යට දැන්වූ ආකාරය

මේ අවස්ථාවේ අදහස් දැක්වූ චන්දිමාල් පැවසුවේ ඔහුව විශ්වාස කර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ඔහුව පත්කි‍රීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවය. නායකයෙක් ලෙසිටුකල යුතු සියලු දේ කිරිමට ඔහු බැදීසිටන බවද පැවසූහ.

එමෙන්ම එක්දින හා ටෙස්ට් නායක උපුල් චන්දන පැවසුවේ තමන් සිතන ආකාරයට කණ්ඩායමේදක්ශතවයන් නිතර විචලනය වූ බව‍ය සමහර තරග ඉතා හොදින් ජයගන්නා විට සමහර තරග පරාජය වූ බවය.ඉදිරියේදි නායකයෙක් ලෙස ශ්‍රිලංකා ක්‍රිකට් දියුනු කිරීමට කටයුතු කරන බව පැවසීහ.

කේසේ නමුත් සියලු බාද ජයගෙන ශ්‍රි ලංකා ක්‍රිකට් වැටි ඇති ස්ථානයෙන් ගොඩ ඒමට ශක්තිය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...