BreakingNews Sport 

ඊලඟ නායකයා චන්දිමාල් ද?

සිම්බාබ්වේ කණ්ඩායම් සමග සුරියවැව ක්‍රීඩාංගනයේ පැවතී එක්දින තරඟයෙන් කඩුලු 3ක පරාජයක් ලැබීමත් සමග ඇන්ජිලෝ මැතිව්ස් පැවසුවේ තමන්ගේ නායකත්වය පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සමග සාකච්චා කර තීරණයකට එළඹෙන බවයි.

ඊයේ රාත්‍රී 11 ට පමණ ඔහු නායකත්වයෙන් ඉවත්වීම නිල වශයෙන් ප්‍රකාශ කල අතර, මීළඟ නායකත්වය හිමිවීම අවස්තාව බොහෝ සෙයින් ඉඩ ඇත්තේ දිනේෂ් චන්දිමාල්ට බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් නායකත්වයට සුදුසු දැයි බොහෝ දෙනා ප්‍රශ්ණ කරයි…මෙමෙ තිරණය ඉඟුරු දී මිරිස් ගත්තා වැනි තීරණයක් බව බොහෝ දෙනාගේ අදහසයි.

කණ්ඩායමේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන් දෙපල වන්නේ උපුල් තරංග හා ලසිත් මාලිංග වේ.

ලසිත් මාලිංග වේග පන්දු යවන ක්‍රීඩකයෙක් නිසා ඔහුට නායකත්වය හිමිවීමට අවස්ථාව ගිලිහී යයි..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...