Entertainment Image 

දෙශසීමා වෙන්කරන අපූරු සලකුණු(ඡායාරුප සහිතයි)

Reading Time: 2 minutes

ශ්‍රී ලංකාව දූපතක් වශයෙන් අනෙක් රටවල් වලින් වෙන්ව පැවතුනද, දූපත් නොවන රාජ්‍ය වල රට රටවල් වෙන් කරන්නේ දේශ සීමා වලිනි. එතකොට මේ දේශ සීමා කියන්නේ මහාවිශාල ප්‍රකාරද ? නැහැ. දේශ සීමා යනු රටවල් දෙකක් හෝ කිහිපයක් වෙන් කිරීමට යොදාගන්නා සලකුණක් පමණයි. රටවල් වශයෙන් වෙන් කර තිබුනද, ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඒ අයුරින්ම සිදු කරගෙන යනවා

#ඇමරිකා හා මෙක්සිකෝ දේශ සිමාවේ වොලිබෝල් ක්‍රීඩා කිරීම. ( වොලිබෝල් දැල දේශ සීමාවයි.)

ස්ලොවැකියාව, ඔස්ට්‍රියාව හා හංගේරියාව.

#නෝර්වේ සහා ස්වීඩනය.

#නෙදර්ලන්තය සහා බෙල්ජියම.

#ඊජිප්තුව හා ඊශ්ර්‍යාලය.

#ආසියාව හා යුරෝපයේ වෙන්වීම.

#කැනඩාව හා ඇමරිකාව.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...