Entertainment 

චිනේ තිබ්බ ජල රොකට් ලෝක වර්ථාව ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් බිඳ දැමූ හැටි(විඩියෝ සහිතයි)

ජල රොකට් 1056 ගුවන් ගත කල ලෝක වාර්ථාව බිඳ දැමිමට කොළඹ රාජකීය විදුහලේ සිසුන් සමත්වුනා.ඔව්න් ජල රොකට් 2000 ක් ගුවන්ගත කමිනුයි මෙම වර්ථාව බිඳ දැමුවේ.මෙම අවස්ථාව අධික්ශනයට මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙ විද්‍යාඥයන් පිරිසක් සහභාගීවී සිටියා.මෙම වාර්ථව ඔව්න් පිහිටුවේ ඔව්න්ගේ තරකා විද්‍යා සංගමයට වසර 50 ක් පිරීම නිමිත්තෙනුයි.හිස් ප්ලාස්ටික් බෝතලයට ජලය අඩක් පුරවා එය අධික පීඩනයට ලක්කර එය මුදා හැරීම ජල රොකට්ටුවේ මූල දර්මයයි.මෙය තතපර 5 තුල සිදුවිය යුතුයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...