Sport 

ලකුණු 191 ගහලා ලෝක වාර්ථාවක් තිබ්බ හසිතට සුපිරි පිතිකරු සංගා සුභපැතු හැටි

Reading Time: 1 minute

19 පහල ලෝක ක්‍රිකට් තරඟාවලියේදි ශ්‍රි ලංකා ක්‍රිඩක හසිත බොයගොඩ ලකුණු 191 පන්දු 152 තුල ලබාගන්න සමත්වුනා මෙම ලකුණු ප්‍රමාණය 19 පහල ලෝකකුසලානයක ක්‍රිඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයද වනවා.හසිත බෝයාගොඩ පන්දු 152 ක් තුල ලකුණු 191 රැස් කලේ හතරේ පහර 28 ක් සහ එක් හයේ පහරක් සමගිනි.

හසිත ක්‍රිඩාවට මෙනම අධ්‍යාපනයට එක ලෙස දක්ශතා දක්වන බව සදහන් වනවා ඔහු උසස්පෙළැ විභාගෙන් වාණිජ අංශයෙන් A සාමර්ථ 3 ලබාගෙන ඇති අතර දිස්ත්‍රිකයේ දෙවනියාසය දිවයිනෙන්ම 62 ද වී ඇත.දක්ශතා රැසක් සහිත හසිත හට ශ්‍රි ලංකාවේ සුපීරි පිතිකරු කුමා සංගක්කාද ට්විටර් ඔස්සේ සුභ පැතුම් යොමුකල තිබුණා.හසිදු බොයගොඩ ද ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවෙකුවනවා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...