Entertainment Lates Local 

දෙවේනි ඉණිම කොපියක්ද?

Reading Time: 1 minute

මේ දිනවල ඉතා ජනප්‍රිය දෙවෙනි ඉණිම ටෙලි නාට්‍ය විදේශීය රටක කොපියක් බව සමාජ ජාල වල පලවුවා…මෙය දෙවෙනි ඉණිම ටෙලිනාට්‍ය ඇමරිකානු ටෙලි නාට්‍යක් වන One Tree Hill  නම් ටෙලිනාට්‍යට සමාන බව සමහරුනෙගේ මතයයි.

කෙසේ වෙතත් මෙම ටෙලිනාට්‍ය දෙකේ යම් යම් සමානකම් නැතුවාම නොවේ . මෙම ටෙලිනාට්‍ය දෙකම එකම පියෙක් සහ මව් වරු දෙදෙනෙක් ගේ පුතුන් වටා ගෙතෙන කතා මාලවකි.

one tree hill කතා මාලවේ ප්‍රධානම චරිතයන්

මෙම ටෙලිනාට්‍ය දෙකටම ක්‍රිඩාවක් සම්බන්ද වේ.One Tree Hill  හි බස්කට් බොල් ක්‍රීඩාවද ,දෙවෙනි ඉණිම ටෙලිනාට්‍යයේ ක්‍රික්ට් ක්‍රිඩාවද සම්බන්ධවී තිබේ.

නිතරම එකිනෙකා හා ගැටෙන Lucas සහ Nathan Scott

One Tree Hill  කතා මාලවට පදකවන්නේ එකම පියාගේ වෙනස් මවුවරුන්ගේ(Karen Roe,Dan Scott) දරුවන් වන Lucas Scott, Nathan Scott වටාය ඔවුන් දෙදෙනාද විශ්ව විද්‍යාලයේ බස්කට් බොල් ක්‍රිඩාවේ නිරත වේ. Lucas සහ Nathan හතුරන් වේ. Lucas හට ඉගෙන ගැනීමට හා බස්කට්බෝල් කණ්ඩායමේ තම ස්ථානය ලබා ගැනීමට උදවු කරන්නෙ තම මවගේ සහොදරයාය Keith වේ.බාස්කට් බෝල් කණ්ඩායමේ නායක Nathan ,Lucas ව කණ්ඩායමට ගැනීමට අකමැතිවේ.

Lucas ,Nathan ගේ පෙම්වතිය වන Peyton Sawyer සමග සම්බන්ධයක් ඇතිකර ගැනීමට උත්සහ දරයි. Peyton Sawyer ද Lucasගේ අහිංසක කමට කැමතිවේ. නමුත් Peyton ගේ හොඳම මිතුරිය වන Brooke Davis, Lucas හට ආදරය කරයි.නමුත් Lucas ඇයට සලකන්නේ මිතුරියක් ලෙසටය.

Lucas සහා Nathan ගේ පියා වන Dan Scott ජීවත් වන්නේ Nathan ගේ මව වන Deb Scott සමගය. Deb Scott තම සැමියාගේ පැරණි බිරිඳ Karen Roe සමග නිතර ගැටුම් ඇති කරගනි. Karen Roe යනු Lucas ගේ මවයි.  මෙම කතා මාලාව 2003 වසරයේ සිට 2012 දක්වා විකාශණය වූ කතා මාලාවකි.( තව කතාව හෙන දිගට තියනවා බන් ඉස්සරහට හතුරො මිතුරො වෙනවා )

කෙසේ වෙතත් දෙවෙණි ඉනිම යනු ලංකාවේ බිහිවූ ජනප්‍රිය ටෙලිනාට්‍යක් බව නොකියාම බැරිය.එහි රඟපාන නලුනිලියන් ඉතා විශිෂ්ඨ ලෙස තම දක්ෂතා පෙන්වයි.මෙය විදෙස් ටෙලිනාටකයක පිටපතක් වුවත් /නැතත් මෙම නාට්‍ය ශ්‍රි ලාංකික ජිවනරටාවට ඉතා ගැලපෙන ලෙස නිර්මාණය වී ඇත. ඉන්දියන් දෙකේ කොලේ සාරි ඇදන් ගොං ආතල් දෙන ටෙලිනාට්‍ය වලට වඩා දෙවෙණි ඉණිම ඉතා විශිෂ්ඨ ටෙලිනාට්‍යක් වේ….

දෙවෙනි ඉනිම

මෙම ලිපිය ලිව්වේ දෙවනි ඉනිම ටෙලිනාටකය කාර්‍යමණ්ඩලය හෝ එහි නලු නිලියන් අපහසුතාවයකට පත්කිරිමට නොවන බව සලකන්න…. ඉතින් ඔබ කුමක්ද මෙම ලිපිය ගැන සිතන්නේ කොමන්ට් එකක් දාලම යන්න යාලුවන් සමග Share අමතක කරන්න එපා….

උපුටාගැනීම්-https://en.wikipedia.org/wiki/One_Tree_Hill_(TV_series)
-https://youtube.com/
-http://www.derana.lk/Deweni-Inima-Teledrama

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...