Entertainment 

අපේ ගජගා වන්නම වෙනම විදිහට රටවල් 10 තරුණ තරුණියන් එකතුව වාදනය කරන හැටි(විඩියෝ සහිතයි)

Reading Time: < 1 minute

වන්නම් යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි. පසු කලෙක මේවාට අදාල නැටුම්ද නිර්මාණය වී ඇත.ඒ අතරින් ගජගා වන්නම යනු රාජයෙකුගේ ගමන් විලාසය, මිණි ගෙඩි ශබ්දයට කණ් සෙළවීම ආදිය වර්ණනා කරමින් ගයනා කරනා ගයනයකි.

මනුවර දළදා පෙරහැරේදී පවා අපට අසන්න ලැබෙන මෙම වන්නම විදේශිය තරුණ තරුණියන් පිරිසක් ශ්‍රි ලංකික තරුණයෙක් සමග බටහිර සංගීත උපකරණ වලින් වෙනස්ම ආරකින් වාදනය කරන විදිහේ විඩියෝවක් තමා මේ තියෙන්නේ ..මෙම වන්නම වදනය කරන පිරිස අතර ශ්‍රී ලංකික,ප්‍රංශ,ඕස්ට්‍ර්ලියානු,ඊශායල,ඉන්දූනිසියානු,ඈමරිකානු,රුසියානු සහ පෝලන්ත ජාතිකයන් සිටි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...