Entertainment 

නාරි දේහේ සරාගිබව කියනා රුවන් හෙට්ටි ආරච්චිගේ නවතම ගීය(විඩියෝ සහිතයි)

Reading Time: 1 minute

රුවන් හෙට්ටි ආරච්චි විසින් නවතම ගීතයක් නිකුත් කර තිබෙනවා “නාර් හැගුම්” නමිත් මෙම ගීතයට විඩියොවෙන් රුවන් හෙට්ටි ආරච්චි සහ Sheril Dekker එකතුවී සිටිනා වෙනස්ම මාතුකාවක් කියවෙන මෙම ගියේ විඩියෝවද ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තිබෙනවා.එම ගීතයේන් කියවෙන “රාගී” බව සහ “සරාගි බව” කිසිම නිරුවත් දර්ශණයකින් තොරව මනාලෙස පිළිබිබු කර තිබෙනව.මෙම ගීය මේවන විට යූටුබ් වෙබ් අඩවියේ ට්‍රෙන්ඩින් වල අංක 1ට පැමිණ තිබෙනවා…පහලින් විඩියොව නරඹන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...