Sport 

Blind Cricket World Cup තරඟාවලියෙන් ශ්‍රි ලංකා කණ්ඩායම 3 වන ස්ථානයට

Reading Time: 1 minute

Blind Cricket World Cup තරඟාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ක්‍රිකට් කණ්ඩායම ලොකයෙන්ම තුන්වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුනා.Blind Cricket World Cup යනු ලොව පුරා සිටිනා අන්ධ පුද්ගලයන් තරගවදිනා ICC මගින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියයි.

ශ්‍රි ලංකා අන්ධ ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රි ලංකාව ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථානය අතර තරඟවලිය නොබෝදා අබුඩාබි නුවරදී පැවැත්විණ.ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය හිමිකරගත් අතර,පාක්ස්ථනු කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධන කරන ලදි පාකිස්ථානු කණ්ඩායම කඩුලු 9 දවී ලකුණු 489 වාර්ථ කල අතර පකිස්ථාන කණ්ඩායමේ Mohommad Rashid ලකුණු 139 සහ Nizar Ali ලකුණු 99 බැගින් වර්ථ කලහ.

කෙසෙ වුවත් පිලිතුරු ඉණිම ක්‍රිඩකල ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 337 පමණි. Chandana Deshapriya නොදැවී ලකුණු 102* ද, Saman Thushara ලකුණු 45 ද ලබාගත්හ.මෙම තරගයෙන් ශ්‍රි ලංකාව පරාජය වුනත් මුලු තරගාවලියෙම 3 වන ස්ථනය ශ්‍රි ලංකා අන්ධ ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...