Technology 

පෙබරවාරි වල Nokia සාමගමෙන් හැමෝම පුදුම කරන අලුත් වැඩක්

Reading Time: 1 minute

HMD Global සමාගමේ නිපයුම් පිළිබඳ ප්‍රධානී Juho Sarvikas මහතා 2018 වසරේ පැවැත්වන මොබයි ෆෝන් පිළිබද පැවත්වන විශාලම තාක්ෂනික ප්‍රදර්ශනය වන MWC (Mobile World Congress) හීදී ඉතාමත් සුවිශේශි යමක් ඔව්න්ගෙන් බලාපොරොත්තු වන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.Mobile World Congress සමුළුව පෙබරවාරි 26 සිට මාර්තු 1 දක්වා පැවැත්වීමට නියමිතයි

HMD Global සාමගම යනු වර්ථමානයේ Nokia දුරකථන නිශපාදනය කරනා සමාගමයි.මෙම වසරදි Nokia 6 දුරකථ්නයේ දෙවෙනි වෙලුම නිකුත්වන බව පැවසෙනවා එලෙසම Nokia 7 Plus සහ නවතම Nokia 9 දුරකථනය මෙම වර්ශයේදී එලි දැක්වීමට නියමිතයි.

නිකුත්වීමට නියමිත Nokia 9 දුරකථනය ගැන තාක්ශණික ලෝකයේ බොහෝ දෙනා පවසන්නේ එය Android 8 සහිත දුරකථන්‍යක් බවයි එමෙන්ම Octa Core ප්‍රොසෙසරයක් සහ 3.2 GB RAM ධාරිතාවක් සහිත දුරකථනයක් ලෙසයි සදහන් වන්නේ.එමෙන්ම මෙහි කැමරාව 4K සඳහා සහය දක්වන කැමරාවක් බවයි සදහන් වන්නේ.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...