Uncategorized 

එකසත් ජාතික පක්ශයේ මංගල රැළියට මහනුවරට ජන ගඟක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ විසින් පවත්වනු ලබන මංගල රැළිය අද (18) මහනුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදී මෙම රැළිය පැවැත්වවින.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...