Entertainment 

අරවින්ද සිල්වා ලංකාවට ගෙන්නවපු පැයට කිලෝමිටර් 330 යන සුපිරි කාර් එක

Reading Time: 1 minute

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය පිතිකරුවෙකු වන අරවින්ද සිල්වා ගැන පසුගිය දින වල කතා බහකට ලක් වුනා ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග.අරවින්ද ගැන මේ වෙද්දි ආයෙත් කතාබහ වෙන්න පටන් අරන්.ඒකට හේතුව තමයි ඔහු මිලදී ගත්ත කෝටි ගණනක් වටිනා අලුත්ම සුපිරි මෝටර් රථය.Bentley GT V8 S Coupe ගණනයට අයත් මෙම මෝටර් රථය ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තිබෙන මෝටර් රථයක් වීම විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් Bentley GT V8 S Coupe කාර් රථයක උපරිම වේගය 333 km/h පමණ ඉතා ඉහල අගයක්වනවා.0 සිට 100Km/h දක්වා වේගයක් තතපර 4.7 ක පමණ කාලයක ලබාගත හැකි ඉතාමත් ප්‍රභල පෙට්‍රල් ඉන්ජිමක් සහිතයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...