Technology 

ශ්‍රිලංකාවේ වේගා සමගම තවත් අලුත් වැඩක් කරයි

Reading Time: 1 minute

VEGA කියන්නේ 100% ශ්‍රි ලාංකික සුපිරි ඉලෙක්ට්‍රික් කාර් රථයක්.වේගා කණ්ඩායම තවත් 100% ශ්‍රි ලංකික අලුත්ම වැඩක් කරලා ඒ තමයි Chargenet ලෙස නම් කර ඇති Charging station එකෙකක් නිර්මාණය කිරිමයි.මෙම චාජින් පොට් මේවන විට දිවයිනේ බොහෝ නගරවල මොවුන් පිහිටලා තියනවා.මොවුන්ගේ නිල වෙබ් අඩවියේ තිබෙන ලෙස ඔවුන් FAST CHARGER 30KW / 50KW සහ L2 CHARGER 3.3KW / 6.6KW ලෙස උපකරණ දෙකක් හදුන්වාදෙනවා.මෙම සෙවය හරා ඔබේ ඉලෙක්ට්‍රික් කාර් රථයට ක්‍රිඩිට් කාර්ඩ් සහ සම්පත් විශ්ව හරහා මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා.එමෙන්ම මෙම සියලු චාජින් උපකරණයක්ම IoT තාක්ශණැයෙන් සහිතයි.එමෙන්ම මෙම චාජින් පොට් වල NFC තාක්ෂණයෙන්ද සහිතවෙ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...