Entertainment 

හැරි පොටර්ගේ අදිසි කබායා ඇත්තටම සාදයි (video සහිතයි)

Reading Time: 1 minute

හැරීපොට‍ර් කතාමාලව ලොකු කුඩා සියල්ල අතර ඉතාමත් ජනප්‍රියවූ කතාමාලවක්.මෙහි මායා ලොකයක් ජිවත් වන මව පියා අහිමිවීගිය දරුවෙකු ගැන මෙම කතා මාලවෙන් මෙහි හැරි පොටර් සතු අදිසි කබාය එනම් ශරීරයට දමාගත් විට නොපෙනී යාහැකි කාබය කාගෙත් අවදානය දිනාගත් දෙයක්.

හැරී පොටර්ගේ කබාය

හැරිපොටර් ගේ මායාලොකයේ ඇති අදිසිකබය වැනිම කබායක් චිනයේ නිපදා ඇති බව පසුගියදා සමජ ජාලාවල සදහන් වූවා.චීනයේ වෙබ් අඩවි මෙය ක්වොන්ටම් තාක්ශණයෙන් සාදන ලද නොපෙනියාමේ කබායක් බව පවසා තිබුණා මෙමගින් පුද්ගලයාට පිටුපසින් ඇති අලෝක කිරණ නම්‍යශිලී කර ඉදිරියට ගෙන යාහැකිබව පැවසීය.

කෙසේ වෙතත් බොහෝ විද්වතුන්ගේ මතේ වි ඇත්තේ මෙය බොරුවක් බවය Adobe’s After Effects, Nuke සහ Blackmagic වැන සජිවීකරණ ම්ෘදුකාංගමගින් එඩිට් කර සාදන ලද විඩියෝවක් බවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...