Sport 

කොලි ඉන්දියාවේ දාන සෙල්ලම් දකුණු අප්‍රිකාවේ දන්න ගිහින් හොද පාඩමක් ඉගෙනගනී

Reading Time: 1 minute

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දීය නායක විරාත් කෝලි හට දඩ නියම කර තිබේ.ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී වූ සිදුවීමක් නිසා ඉන්දිය නායකයාට තරඟ මුදලින් 25% දඩයක් නියම කිරීමට අයි සී සී ය මෙසේ තීරණය කොට ඇත.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ 25වන පන්දුවාරයේදී පන්දුව තෙත සහිත බව පවසමින් විනිසුරු මයිකල් ගෆ්ට දිගින් දිගටම පැමිණිලි කළ පසුව ආකමණශිලි අයුරින් පන්දුව පිටියට දෙසට විසිකරමින් පළකල හැසිරීම මෙම දඩුවමට හේතුවී ඇත.ඉන්පසුව කොලි ක්‍රිඩාගරයේද ඉන්දීය ප්‍රධාන පුහුණුකරු සමග මත ගැටුමක් ඇතිකරගත් ආකාරය ද දක්නට ලැබිණ. සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට් වාචරකයෙකු වන කෙප්ලර් වෙසසල්ස් පෙන්වා දෙන්නේ කෝලී මීට වඩා තම හැඟීම් පාලනය කර ගත යුතු බවයි

ඉන්දිය ප්‍රධාන පුහුණුකරු සමග මත ගටුමක්?

තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කන්ඩායම මීඨ සුළු මොහොතකට පෙර කඩුලු 9ක්දැවී ලකුණු 251 රැස්කරගෙන සිටි අතර,ඔවුන් ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියි.හෙට තරඟයේ පස්වන දිනයයි.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...