Political 

සයිටම් ගින්න නැවත අවුලා ඡන්ද ගන්න JVP යෙන් නින්දිත ගේමක්

මේ වන විට සයිටම් ගැටලුව විසඳී තිබුනත් නැවත එය මත්ෘකාවක් කරගනිමින් ජේවීපිය ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් තමාට වැඩි වාසි අතකර ගැනීමනට නින්දිත සැලැස්මකට අවතීර්ණවී ඇත.ජෙවීපිය සමහ එකතුවී ඇතේ රජයේ වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංගමේ නමින් අටවගත් සංවිධානය වේ.මෙහි සිටින වැඩි දෙනා 88/89 කාලයේ මිනිමැරුම්,සොරකම් කිරිම කර රට පැනගොස් නැවත ශ්‍රි ලංකාවර පැමිණි හා එවකට රජය විසින් පුනරුප්තාපනය කරන ලද හිටපු ජේවීපියේ පුද්ගලයන් වේ.සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල වසාදමා තම දරුවන් පමණක් ඉගෙන ගෙන රටේ වැදගත් පුදගලයන් විය යුතු හා අනිත් දරුවනේ ඔවුන්ගේ දරුවන්ගේ වහල් සේවකයන් විය යුතු යැ‍යි සිතා සිටින මෙම කුහකයන් විශ්ව විද්‍යාල දරුවන් යොදාගෙන ජේවීපියේ ඡන්ද ගොඩ වැඩිකිරීමට නින්දිත උත්සහයක යෙදී සිටී.

දෙශපාලන පිම්පින්ගේ ඡන්ද වැඩිකිරීමට තුරුම්පූ වී ඇති විශ්ව විද්‍යාල සිසුන් මොව්න්ගේ ගොං පැල්න් සමග එකතුවී විශ්ව විද්‍යාල අධ්‍යපනය දැනටම අවුරුද්දකින් පමණ පමාකරගෙන ඇත. සමවසේ පසුවන එකම අවුරුද්දේ පෞද්ගලික විශ්ව විද්‍යාලව ඉගේනිමට ගිය දරුවන් මේවන විට රජයයේ විශව විද්‍යාලව දරුවන්ට වඩා වසරක් පමණ ඉදිරියෙන් සිටී.ජිවිතයේ හොදම කාලය වන්නේ 20 සිට 28 දක්වා කාලයයි.පෞද්ගලික විශව විද්‍යාලව දරුවන් වසරක් හෝ පෙර උපාධිය අවසන් කර රැකියාවල් වලට යන අහර රජයේ විශ්ව විද්‍යාලවල දරුවන් මෙම දේශපාලන පිම්පිට කඩේ ගොස් නාකිවී උපාධිය ගෙන රැකියා සොයා යයි..අන්තිමට සිදුවන්නේ නාකි වී උපාධිය ගත් දරුවන්ට අට්ටාල උඩ නැග රජයේ රැකියාවල් ඉල්ලා උද්ගෝශන කිරීමයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...