Entertainment 

ලංකාවට ඇවිල්ලා අධිත්‍ය නාරයන් ප්‍රේක්ශකයන් පිස්සු වැට්ටූ හැටි (විඩියෝ සහිතයි)

Reading Time: 2 minutes

පසුගිය දා අධිත්‍ය නාරයන් ශ්‍රි ලංකාවට පැමිණියා. ආධිත්‍ය නාරායන් කියන්නේ ඉන්දියාවේ ඉන්න තරුණ සුපිරි ගායකයෙක්.CR and FC Ground එකේදී මේ සුපිරි ගායකයා සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා.මෙම සංගීත ප්‍රසංගයට සංක දිනෙත් ඇතුලු ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගායකයන් රැසක්ද සහභාගිවී සිටියේය.මෙම අවස්ථව නැරඹීමට විශාල ප්‍රේක්ශකයන් පිරිසක්ද සහභාගිසිටියෙය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...