Uncategorized 

facebook බන්කොලොත් වෙයිද?

Reading Time: 1 minute

මේ වන විට පැය 24 තුල Facebook Inc(FB.O) හෙවත් Facebook සමගමේ කොටස් 4% පහල වැටී ඇත.මේ සිදුව්වීම සිදුවූයේ ඊයේ (12) facebook සමගමේ CEO මාර්ක් ශුකයිබර්ග් ඉදිරියේදී News Feed හී සිදුකරනා වෙනස්කම් පිළිබඳ කරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසුවයි.


මාක්ශුකයිබර්ග් පැවසුවේ facebook සමගම News feed එක තුල සමගම් සහ නිව්ස් සපයන වෙබ් අඩවිවලට ලබාදී ඇති ප්‍රමුකතාව අඩුකරමින් පරිශීලකයන් සත්‍යලෙසම සම්බන්ධතා පවත්වන නැදැ හිතවතුන්ට ගේ තොරතුරු වලට වැඩි ඉඩක් ලබාදෙන බවයි.එනම් ඉදිරියේදි publishers හට එනම් facebook page මගින් පොස්ට් පලකරන පුද්ගලයන්ට තම පොස්ට් නිව්ස් ෆීඩ් එකට ඇතුලත් කිරීමට අවශ්‍යනම් අනිවාරෙන් මුදල් ගෙවීමට සිදුවිය හැක.

premarket  හිදී facebook සම්ගමේ කොටස් අඩුවිම සිදුවුවහොත් අසන්න ලෙස ඩොලර් බිලියන 23 පමණ පාඩුවක් facebook සමාගමට  විදීමට සිදුවන බව පැවසෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...