Entertainment Foreign 

බිල්ග්‍රෙට් පරදා ඇමසන් නිර්මාතෘ බිලියනපතියන්ගෙ ලයිස්තුවේ ඉහලට

Reading Time: 1 minute

මෙතෙක් ලොව ධනවත්ම මිනිසා ලෙස හැදින්වුයේ බිල් ගේට්ස් ය නමුත් මේ වන විට ඔහු සතුව තිබූ වාර්තාව පසුගියදා බිඳ හෙළීමට තවත් ඇමෙරිකානුවෙක් සමත්ව තිබෙනවා.ඒ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.1ක් දක්වා වර්ධනය කරගත් ‘ජෙෆ් බිසොස්’ (Jeff Bezos) නම් ව්‍යාපාරිකයායි.

ඔහු සුප්‍රක්‍රට ඇමේසන් ඩොට් කොම් (Amazon.com) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වෙනවා.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...