Political 

ඇගිලිසලකුණු මැෂිමට බයේ රෝගින් මරවන ජයවර්ධනපුර රෝහලේ අම්බරුවන්

Reading Time: 1 minute

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් මෙලෙස උද්ගෝශණ කරන්නේ හිඟ වැටුප් ලබා ගන්නටවත් ,ලංකාවේ සෞක්‍යසෙවය දියුණු කිරීමට නොවේ.ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඔවුහු ඊට විරෝධය පළ කරමිනි. 😜🔫

මේවන විට මෙම හෙදියන්ගේ වැඩවර්ජනය දින 7 දක්වා දිගැස්සී ඇත ජයවර්ධනපුර රෝහලට සේවය ලබාගන්න පැමිණෙන පුද්ගලයන්ට මේ වන විට අන්ත අසරණව ඇත.මොවුන් සධාරණ ඉල්ලිම් ඉල්ලනවා නම් කිසිදු ගැටලුවක් නැත.පැමිණිම සටහන් කිරීමට ඇගිලි සලකුණ හදුන්වා දීමට විරුද්ධවන්නේ මොන ජතියේ සේවකයන්ද කියා ඔබට සිතාගත හැක.මෙවන විට ලංකාවෙ සියලු පෞද්ගලික අයතනවල පහේ මෙම ක්‍රමය යොදාගන්නා අතර රාජ්‍යසේවයේද බොහෝ ස්ථානවල මෙම ක්‍රමය යොදාගනි…මෙවැනි සිදුව්විම් දුටුවිට සිතෙන්නෙ ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්‍යමණ්ඩලයේ සිටින්නේ ගොන් වැසියන්ද සහ වස්සන්ද කියාය.

ෆින්ගල් ප්‍රින්ට් සෙන්සර් වලට විරුදධව උද්ගෝශණ කිරිම සොමාලියාවේවත් සිදුවෙන්නා නැතුව ඇත…අමු ගොංකම සහ මාන්නෙයෙන් ඔලුව උදුමාගෙන සිටිනා බොහෝ පිරිසක් ලංකාවේ සෞක්‍ය ක්ශේත්‍රයේ සිටිති.මෙවැනි කාලකණ්නින් හට පාඩමක් ඉගැන්වීමට රජයද අපොසත්වේ.පොඩි සිදුවීමකට පවා මොවුන් රෝගින් බිල්ලට ගෙන වැඩවර්ජන සිදුකරයි.එවිට පවතින මොන ආණ්ඩුව වුවත් අපහසුතාවට පත්වේ.ලංකවේ හෙදියන් හෝ දොස්තරලා තරු ඉල්ලා වැඩවර්ජනය කරත් එවා ලබාදීමට මොවුන්ට ඇති බය නිසා අණ්ඩු ක්‍රියාකරයි. මෙවැනි කාලකණ්නින්හට පාඩමක් උගැන්වීමට රජයට බැරිනම් මොවුන්ට ස්වභාවධර්මයෙන් හෝ පාඩමක් ලැබිය යුතුය.මෙවැනි අසාධාරණ ඉල්ලිම් වලට රෝගින් මරවන උන්ට වැහි නැති හෙන ගැසිය යුතු.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...