Technology 

Consumer Electronics Show සමුලුවේදී Samsung ලොකයාට හෙලිකර අලුත්ම කරුණු

Reading Time: 1 minute

ඇමරිකන් එක්සත් ජනපදයේ පැවැත්වන Consumer Electronics Show සමුලුවේදී Samsung සමගම ඔවුන්ගේ ඉදිරි ගමන පිලිබඳ ලෝකයට හෙලිකරා.Samsung ආයතනය 2015 දි පැවසුවේ 2020 දී ඔව්න්ගේ සැම Samsung උපකරණයක්ම IoT වලට සහය දක්වන උපකරණ බවට පත්කරන බවයි.මේ වන විට Samsung ආයතනය පැවසුවේ ඔව්න් නිපදවනා TV,Smartphones,tablets,සහ අනෙකුත් උප්කරණවලින් 90% ප්‍රාමාණයක් IoT තාක්ශනය සහය දක්වන බවයි.

ඔව්න් පවැසුවේ Samsung Connect ,smart home,Smart View සහ තවත් ඔව්න්ගේ සේවාවන් සියල්ල එකතුක නව සේවාවක් හදුන්වා දෙන බවයි මෙය නම් කරනු ලැබුවේ SmartThings ලෙසයි.මෙම සේවාව 2018 වසන්ත කාලයේ ජනතාවට ලබදෙන බව පැවසීය එමෙන්ම 2020 දී සියලුම Samsung උපකරණ SmartThings Cloud සේවාවට ගැලපෙන ලෙස නිර්මාණය කරන බව පැවසිය.මෙම Cloud සේවව සියලු Samsung උපකරණ එකිනෙක සම්බන්ධකිරීම සහ ඒවා බලගැන්වීම සිදුකරන බව පැවසීය.

එමෙන්ම මෙම සියලුම උපකරණවලට බුද්ධිමත් භාවය කෘතිම බුද්ධිය භාවිතයෙන් ලබදෙන බව පැවසීය.මේ වන විට Samsung S8 වැනි උපකරණවල ඇති “Bixby” පුද්ගල සහයක යෙදුම ඔව්න්ගේ සැම උපකරණයක් තුල අඩංගුකරන බව පැවසීය.මෙමගින් වේගවත් භාවාය,අඩු මෙනු බාවිතය,අඩු පියව ගණනකින් ‍තමන්ට අවශ්‍ය දේ සිදුකරගැනීමේ හැකියාව ලබාදෙන බව පැවසීය.එමෙන්ම මේ සියල්ල සරල ලෙස කඩහඩ භාවිතයෙන් සිදුකර හැකි බව පැවසීය.මෙම නිසා 2020 වන විට සැම්සුන්ග් ආයතනයේ සියලු උප්කරන IoT සහය දක්වන සහ Intelligent උපකරණ වන බව පැවසීය.

Bixby සැම්සුන්ග් Tv සමග

එමෙන්ම Samsung Tv සමගද “Bixby” සහ දක්වන බව පැවසීය.2018 දී smart things වලට සහ දක්වන Smart Tv වෙලඳපොලට පැමිණෙන බව පැවසීය.ඔව්න් පවසන ආකරයට ඉදිර්‍යේදි ඔබේ Samsung ශීතකරණය ආහාර සුරක්ශිත කරන අතරම පවුලේ සමජිකයන් සමග සම්බන්ධවීමසහ Smart ලෙස නිවස පාලනයටත් යොදා ගැනිමට හැකියාව ලැබෙනවා.එමෙන්ම Bixby සේවාවද නිවසේ ශිතකරණයට සහය දක්වන ආකාරය එහිදී පෙන්වීය.

micro LED රුපවාහිනි

එමෙන්ම ඔව්න් micro LED තාක්ෂණයෙන් යුතු නවතම 8K සහ AI වලට සහය දෙන නවතම රුපවාහිනිය 2018 වර්ශයේ හදුන්වාදෙන පැවසීය.ඔව්න් මෙය හැදුන්වූයේ අනාගතයේ භාවිතවන රුපවාහිය ලෙසයි. mLED (micro LED) තාක්ෂණය සහිත රුපවාහිනීවන OLED වලට වඩා ඉතාමත් අඩු විදුලිබලයක් සහ අතිවිශාල වර්ණ පරාසයක් සහිතවන බව පැවසීය එමෙන්ම මෙහි ස්වභාවික වර්ණ පෙන්වීමේ හැකියාවද සහිතයි.එමෙන්ම මෙම micro LED තාක්ෂණය සහිත රුපවාහිනිවල රුපවාහිනිය නරඹනා කෝණය හෝ ආලෝක තත්වය එහි රුපරමුවල පැහැදිලි ස්වාභවයට හෙතුවක් නොවන බව පැවසීය. එමෙන්ම මෙම රුපවාහිනියේ ඔනිම හැඩයකින් ලබාගැනීමට හැකියාව ලැබෙන බවත් පැවසීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...