BreakingNews Political 

කවුද හොරා “මහින්ද හොරා”පාර්ලිමේන්තුව යුධපිටියවෙයි

Reading Time: < 1 minute

බැදුම්කර වංචාව අද පර්ලිමෙන්තුවේ විවාදයට ගනු ලැබුවා එහිදී කොමිසමේ වර්ථව පිලිබද විවාදයේදී පර්ලිමේන්තුව උණුසුම් තත්වයකට පත්වුනා.එහිදී අන්ඩු පක්ශයේ මන්ත්‍රිවරුන් මහින්ද හොරා ලෙස ප්‍රකාශ කල අතර එකාබද්ධ විපක්ශයේ පිරිස රනිල් හොරාලෙස ප්‍රකාශ කලේය .මෙහි ඇතිවිශේෂම තතවය වන්නෙ මිලියන ගණන දූශන චොදනා ඇති එකාබද්ධ විපක්ශයේ මන්ත්‍රිවරුන්ද බැදුම්කර වංචාවට විරුද්ධවේමයි…අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම කතව අවසන් කර කවුද හොරා ලෙස ඇසුවිට අන්ඩුපක්ශයේ මන්ත්‍රිවරුන් මහින්ද හොරාලෙස හඩනගන්න විය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...