Local 

ප්‍රංශෙන් ඇවිත් ලංකාවේ ගාලු කොටුවේ කුණු අහුලන දරුවෙක්

Reading Time: 1 minute

අපේ රටේ සමහරුන්ට අපේ රට පිළිබඳ හැගීමක නොමැති වුවත් ලොකයේ සිටිනා බොහෝ පුද්ගලයන්ට අපේ රට සුරපුරයක් වැනිය.පිටරට සිට පැමිණ අපේ ශ්‍රි ලංකාවෙ මිනිසුන් දමනා කුණු අහුලා පිරිසිදුකරනා දරුවෙකු පිළිබඳ සමාජ මාධ්‍යවලින් වාර්ථාවෙයි.මේ දරුවා ගලු කොටුව ප්‍රදේශයේ කුණු අහුලමින් එම ප්‍රදේශය පිරිසිදු කිරිම් වල නිරතවන බවයි පැවසෙන්නේ.මේ පිළිබඳ එම දරුවාගෙන් ඇසූවිට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ඉතාමත් සුන්දර රටක් එමනිසා මට අවශ්‍යයි මේ රට පිරිසිදුව තාමාගන්න ලෙසයි.ශ්‍රි ලංකාවෙම සිටිනා මිනිසුන් තැන තැන කුණු දමමින් පරිසරය විනාශ කරනා අතර විදේශ රටවල සිටිනා කුඩා දරුවන් පවා ශ්‍රි ලංකාව පිිරිසිදුව තබා ගැනීමට ක්‍රියකරනා ආකාරය කොයිතරම් පුදුමාකාරද

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...