Sport 

නියමිත කාලයටත් පෙර විවෘත්ත රාජගිරියේ නව ගුවන් පාලම (ඡායාරුප සහිතයි)

Reading Time: 1 minute

රාජගිරිය ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණ.මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළේ 2016 වසරේදීයි.ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.මං තීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත් වේ.

This slideshow requires JavaScript.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...