Uncategorized 

ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාගේ තනතුරට කරපු වැඩේ

Reading Time: 1 minute

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ක්‍රිඩකයන් තොරාගැනීමේ වැඩි බලතල ලබදෙමින් බන්ග්ලාදෙශ සංචාරය සදහා ක්‍රිඩකයන් තොරාගැනීමේ බලතල ලබාදී තිබෙනවා.මේ බව ඊයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසීය.

1973 සිට ශ්‍රි ලංකාවේ ක්‍රිඩා පිලිබඳ නීතිය අනුව ප්‍රධාන පුහුණුකරුට ක්‍රිඩකයන් තොයාගන්න තෙරිම් කමිටුවේ බලතල හිමිවූයේ නැත.තව දුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා පැවසූවේ “ඔහුත් තරගාවලිය සදහා අවසන් 11 දෙනා තොරාගන්නා කෙනෙකු බවට පත්වනවා..හතුරුසිංහ මහතා සම්ග.කණ්ඩායම් නයක සහ කණ්ඩයමේ කළමණාකරු සහකාර තොරාගැනිම් කරන අය ලෙස ක්‍රියාකරනවා”

කෙසේ වෙතත්, ජාතික තේරීම් කමිටුවේ සේවය කිරීමට පුහුණුකරුට හැකියාව ලැබෙන්නේ නැත.මෙම නව වැඩපිළිවෙළ යටතේ සුමතිපාල මහතා පැවසූවේ තේරී පත්වූයේ කණ්ඩායම් සමග තෙරීම් කමිටුව සංචාරය කිරීමට අවශ්ය නොවන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...