Foreign Technology 

SpaceX ආයතනය අභ්‍යාවකාශ ගතකරන ලද අලුත්ම චන්ද්‍රිකාව

Reading Time: 1 minute

ෆ්ලෝරිඩා වල පිහිටි CAPE CANAVERAL ගුවන් හමුදා කදවුරෙන් ඊයේ(7) SpaceX ආයතනය නව චන්ද්‍රිකාවක් කක්ෂගතකර්නු ලැබෙවා මෙහි Codename එක වන්නේ Zuma .2018 අවුරුද්දේ කක්ෂගත කල ප්‍රථම චන්ද්‍රිකාව වන්නේ මෙම චන්ද්‍රිකාවයි.මෙම චන්ද්‍රිකාව රැගෙන ගියේ SpaceX ආයතනයේ Falcon9 රොකට්ටුවක් මගිනි.

Zuma යනු ඇමරිකානු රජය මගින් නිශ්පාදන කරන ලද චන්ද්‍රිකාවක්.Zuma චන්ද්‍රිකාව කුමන හේතුවක් නිසා කක්ශගත කරාද යන්න තාමත් ගැටලුවක්.මෙය ඇමරිකාවෙ ආරක්ශක අංශ විසින් නිශ්පාදනය කරන ලද විශේෂ චන්ද්‍රිකාවක් ලෙසයි හැදින්වෙන්නේ.

Falcon 9 ඇති තවත් සුවිශේෂි කරුණ වන්නේ stages 1 බූස්ටර් එක නැවත භාවිතයට ගත හැකිවීමයි. Falcon 9 රොකට් එක මිනිත්තු 2 යි තත්පර 19 පසු stages 1 බූස්ටර් එක ගැලවී නැවත ගොඩබාන ලදි.එහි ඇති stages 2 බූස්ටර් එක මගින් Zuma චන්ද්‍රිකාව එහි low-Earth orbit (LEO) මට්ටමට ගෙනයන ලදි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...