Sport 

ඉන්දියව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවේදී මෙවන විට වැත්වෙනවා.මේ වන විට දකුණු අප්‍රිකාව ලකුණු 142 කින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා.දකුණු අප්‍රිකාව පළමු ඉණිමට ලකුණු 286 කසියල්ල දැවී ලබාගත්තෙය.දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 5 තුල දැවිගියේය.AB de Villiers පන්දු 84 තුල ලකුණු 65 ක් ලබාගැනීමට සමත්වුහ.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar ලකුණු 87 තුල විකට් 4 දවා ගැනීමට සමත්විය.Ravichandran Ashwin විකට් 2ද ,Mohammed Shami ,Jasprit Bumrah සහ Hardik Pandya විකට් එකබැගින් දවා ගැනීමට සමත්විය.

ඉන්දීය පලමු ඉණිමේදි ඉන්දිය කණ්ඩායමට සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 209 පමණි.විවහායෙන් පසු ප්‍රථම ක්‍රිකට් තරගයට සහභාගීවූ විරාට් කෝලි ලකුණු 5 තුලදී දැවී ගියේය. Morne Morkel ගේ පන්දුවකට de Kock විස්න් ලබාගත් උඩ පන්දුවෙ කොලි දැවීගියේය.ඉන්දීය කණ්ඩායමේ ලකුණු 50 සීමාව පසුකිරිමට හැකිවූයේ Hardik Pandya ට පමණි ඔහු පන්දු 95 තුල ලකුණු 93 ක් ලබාගත්තේය.

India’s captain Virat Kohli leaves the ground after losing his wicket during the first day of their fist test cricket match against South affrica in south affrica,Aijaz Rahi)
Photos Credit -cricbuzz.com

පන්දු යැවීමේදි දකුණු අප්‍රිකා පන්දුයවන්න වූ Vernon Philander සහ Kagiso Rabada විකට් 3 දවාගැනීමට සමත්විය.Dale Steyn සහ Kagiso Rabada විකට් 2 බැගින් ලබාගත්හ.දෙවෙනි ඉණිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 65 ලබගෙන විකට් 2 දැවීගොස් ඇත Aiden Markram ලකුණු 34 ද Dean Elgar ලකුණු 25 ද ලබාගෙන ඇත.

මේවන විට Kagiso Rabada සහ Hashim Amla පන්දුවට පහර දෙමින් සිටී.කලු සුදු භේදය තදින්ම තිබූ රටක් වන දකුණු අප්‍රිකාවේ කලු ජාතිකයෙක් වූ Kagiso Rabada ක්‍රිඩකයෙක් දවගත් අවස්ථාවේදි දකුණු අප්‍රිකාණු නායක Faf du Plessis විසින් Rabada සිපගෙන සතුට ප්‍රකාශය කල ආකාරය ගැන සමදෙනාම මේවන විට ලොවපුරා සිටිනා සියල්ල්ක්ම කතාකරන මාතෘකාවක් වී ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...