Entertainment Technology 

කාතා කරන අමුතුම ටැටූස්

වර්ථමනයෙ බොහෝ පිරිස් tattoos තම ශරීරයේ සලකු ණුකර ගන්නවා.තමන් ආදරය කරන කෙනෙකුගේ නම හෝ තමන් කැමැති සලකුණක් හෝ එහි පින්තුරයක් ඔවුන් තම ශරිරයේ සලකුණුකරගන්නවා.දක්ශ පච්ච කොටනා ශිලිපියෙකුට තමන් කැමති කෙනාගේ පින්තුරයක් හෝ සලකුණු කිරීමේ හැකියාව ලැබෙනවා නමුත් තමන් කැමති ශබ්ධයක් හෝ කැමති පුද්ගලයෙක් කියු වදනක ඒආකාරයෙන් තම ශරීරයේ සලකුණු කර ගැනීම කරන්න බැ…නමුත් මේ කියන්නේ ශබ්ධාපවා සලකුණුකල හැකි තාක්ෂණයක් ගැනයි.

Skin Motion සමාගම අලුත්ම Soundwave ටැටූ වර්ගයක් හදුන්වා දෙනවා…මෙම ටැටුස් වැඩකරන්නේ මෙසේය
අපි කැමැති ශබ්ධයක් හෝ,ගීතයක් හෝ,කගේගෙ හරි හඩපටියක් (මිනිත්තු 1 ක) Skin Motion වෙබ් අඩවියල ලබාදිය යුතුයි එවිට එම වෙබ් අඩවිය එම ශබ්ධයේ හඩ ටැටුඑකක් ලෙස ලබා දෙනවා.ඉන් පසු එම ටැටු එකක ඔබේ ශරීරයේ කොහේ හෝ සලකුණු කරගත‍ යුතුයි.

Sound motion ඇප් එකෙන් ටැටු එක ස්කැන් කරන ආකාරය

ඉන් පසුව ඔබේ ස්මාර්ට් දුරකථනය ගෙන Skin Motion ඇප් එකෙහි කැමරාව ඔන් කර ශරීරයේ කෙටූ පච්චය ස්කැන් කල විට පෙර ඔබ ලබාදුන් ශබ්ධය දුරකථනය මගින් වාදනය වේයි,හරිය එය QR කොඩ් එකක් වැඩකරන ආකාරයෙන් මෙය සිදුවෙයි.පහත ඇත්තේ එය සිදුවන ආකාරයේ විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...