Entertainment 

තමන්ට කවදාවත් සැබැකර ගන්න්න බැරි වුන සිහිනයක් නොසිතු මොහොතක සැබැකර දුන් තරුණැයෙක්

Reading Time: 1 minute

තමන්ගේ පවහන් වෙලඳසැල අසර පැමිණි එක්තරා ආබාධිත පුද්ගලයෙක් ඔහුට කිසිදාක මිලදී ගැනීමට නොහැකි ඉතාමත් මිල අධික පාවහන් යුවලක් දෙස බලාසිටින්නේ ඉතාමත් ආශවෙන්.මෙය දුටු වෙලඳ සල්හිමියා එම පුද්ගලයා සිහිනෙන්වත් නොසිදු දෙයක් සිදුකරයි.ඔහු ආශාවෙන් බලාසිටි ඒ සපත්තු යුගල වෙලද සල් හිමියා ඔහුට නොමිලේම ලබදෙයි…මේම සිදුවීම පිටරට සිදුවිමක් නොව අපගේ රටේ තරුණයෙකු කල උතුම් ක්‍රියාවකි…ඔහුගේම වචන වලින් මෙම සිද්ධිය පිලිබඳ ප්‍රකාශ කර ඇත්තේ මෙසේය…

අපි හැමෝම හීන පස්සෙ දුවනවා. අපිට ඒවා ඇත්ත කරගන්න පුලුවන් මොකද අපිට හිතුවොත් දෙයක් කරන්න පුලුවන් මනසක් තියෙනවා.. සමහර අසරණ දුප්පත් මිනිස්සුන්ට තමන් ආස දේවල් හීන විතරයි.. . අද මගෙ shop එකට මේ මනුස්සයා ඇවිත් shoes දිහා බලාගෙන හිටියා.. අන්තිමට එයා කැමතිම shoes දෙක එයාට ලබුණා.. කතා කරලා thank කරන්න එයාට බෑ. but ඒ සතුට ඒ ඇස් වල තිබුණා.. පොර වෙන්න post කලා නෙමේ මම කවුද කියලා තොපි දන්නවා. so $#^&%& කුප්ප කතා කියන්නෙපා. අම්මා හදපු විදිය අයිය Ruwan Kuraa ගෙ path එක තමා මේ….පුලුවන් හැමවෙලේම නැති කෙනෙක්ට උදව් කරපන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව.. ඒ හීනයක් ඇත්තක් කරවන්න පුලුවන්නම් ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලිම නෙමේ බන් ජීවිතේ

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...