Uncategorized 

කැලැවෙ සිටි අසරණ ඉත්තැවන්ට උල් කෝටුවලින් ඇණ මරපු නරුමයන්

කැලැවේ ඉන්නා ඉතා අහිංසක සතෙක් වෙන ඉත්තැවන් දඩයමේ ගිය තරුණයන් පිරිසක් පිලිබද මේ වන විට සමාජ ජාලවල කතාපහට ලක්වී ඇත.ඔවුන් දඩයමේ ගොස් ඉත්තැවන් උල් රිටවල් වලින් ඇන ක්ෘර ලෙස මරා ඇතිබව ඔව්න්ම පලකරන ලද ඡායාරුපවලින් පෙනේ ඔවුන්ගේ සම්පූරණ විස්තර සියල්ල ෆෙස්බුක් අඩවියේ මෙලෙස පලකර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...