Local 

හැටන්වල කොටියා අල්ලන උගුලක් යොදාගනී ඇම සුනඛයෙක්ද?

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකමිකරුවන් හත්දෙනෙකු පහරදි තුවාල සිදුකළ කොටියා අල්ලා ගැනිම සදහා ඊයේ (03) අටවන ලද උගුලට කොටියා හසු නොවු බව වනජිවි නිළධාරින් පවසනවා.මෙම කොටියා අල්ලා ගැනිම සදහා ඊයේ (03.01) දවස පුරා නල්ලතන්නිය වනජිවි කාර්යාල නිළධාරින් උඩවලව වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් සහ මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක‍ෂකවරයා ඇතුලූ නිළධාරින් වතුකමිකරුවන් හැටන් පොලිසියේ නිළධාරින්දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර එම මෙහෙයුෙමිදි කොටියා අල්ලා ගැනිමට නොහැකි වුණා.

මේ අනුව කොටියා නිතර නිතර සැරි සැරු ස්ථානයක කොටියා අල්ලා ගැනිම සදහා විශේෂෙ කුඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවිමට මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක‍ෂක පි.එමි විරසිංහ මහතා කටයුතු කර තිබුණා.කොටියා අල්ලා ගැනිමට සිදුකළ මෙහෙයුෙමිදි අලි වෙඩි පාවිචිචි කිරිම නිසා කොටියා බියවි තේ වතුයායෙන් රක‍ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජිවි නිළධාරින් සැකකරනවා.

දින කිහිපයකින් යලිත් එම කොටියා ගොදුරු සොයා සුපුරුදු ස්ථාන වෙත පැමිණෙන බවත් එතෙක් එම කොටියා අල්ලා ගැනිමට සවිකර ඇති උගුල එම ස්ථානයේම රදවන බවයි වනජිවි නිළධාරින් පැවසුෙවි.කෙසේවෙතත් මෙම උගුලේ ඡායාරුප බලන විට අසරණ සුණකයෙක් උගුලේ ඇම ලෙස යොදා ගත්තා දැයි සැකයක්ද ඇතිවෙනවා…

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...